Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ඉන්ධන ජාවාරමක සුලමුල හෙලිවේ

ඉන්ධන ජාවාරමක සුලමුල හෙලිවේ

ඉබ්බන්කොටුව ප්‍රදේශයේ කලක සිට සිදුකරගෙන යනු ලැබූ ඉන්ධන ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිසිය සමත් වී ඇත. ත්‍රිකුණාමලයේ ප්‍රධාන ඉන්ධන ගබඩාවල සිට පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් ඉබ්බන්කොටුව ප්‍රදේශයේ අතරමග නවතා ඒවායේ මුද්‍රා තැබීම් ඉවත් කොට ඉන්ධන ලබාගැනීම සිදුකොට ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉන්ධන බවුසරයක රියදුරෙකු, රියසහායකයා සහ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.