Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ඇසළ පුර පසළොස්වක පොහොය

ඇසළ පුර පසළොස්වක පොහොය

Image
සමස්ථ බෞද්ධ ජනතාවට වැදගත් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (25)යෙදී ඇත.

බෝසතාණෝ මවුකුසේ පිළිසිද ගැනීම,සතර පෙරණිමිති දැකීම,අභිනිෂ්ක්‍රමණය කිරීම,ප්‍රථම ධර්ම දේශනය,බදු රජාණන්වහන්සේගේ  ප්‍රථම වස් වැසීම,යමා මහ පෙළහර පෑම,ආදී වැදගත් සිදුවීම් රැසක් ඇසළ පොහොය දිනයේ සිදු වී තිබේ.

අද සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකාවෝ සහ ජනතාව ඇසළ පොහෝ දින සමරමින්  ආමිෂ හා ප්‍රතිපත්ති පුජාවන් පවත්වති.