Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර

රුහුණු මහා කතරගම ඇසළ පෙරහැර

Image
රුහුණු කතරගම ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසාන පෙරහැර අද(25) පැවැත්වීමට නියමිතය.

සධාතුක කරඬුව රන්සිවි ගෙයි තැම්පත් කෙරෙන අතර, අනතුරුව ඇසළ පෙරහැර වෙහෙර වීදියේ  ගමන් කර දේවාල මලුව,පිටවීදිය ,සතරමහා දේවාලය ,භද්‍රකාලී අම්මා දේවාලය  හා මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටින් ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.ඉන් අනතුරුව චාරිත්‍ර පුද සිරිත් ඉටුකොට  පෙරහැර මහ වීදියෙන් ගමන් කර මහ දේවාලයට ගෙවදීමට නියමිතය.