Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි

හෙට දියත් කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ හිමියන්ගේ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත. එයට හේතු වී ඇත්තේ පෞද්ගලික බස් හිමියන්ගේ සියළු ගැටළු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක වූ බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ අවම බස් ගාස්තුව වන රුපියල් 6 මුදල රුපියල් 7 දක්වා‍ සංශෝධනය නොකරන බවයි.