Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් පොලිස්පතිවරුන් සෑම බදාදා දිනකම සිය කාර්යාල වල රැඳී සිටිය යුතුයි

පොලිස්පතිවරුන් සෑම බදාදා දිනකම සිය කාර්යාල වල රැඳී සිටිය යුතුයි

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම බදාදා දිනකම සිය කාර්යාල වල රැඳී සිටියමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. බදාදා දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තම කාර්යාල වල රැඳී සිටී. මෙම වැඩපිළිවෙල ආරම්භකර ඇත්තේ පොලිසිය හා මහජනතාව අතර පවත්නා සමීපතාවය වැඩිකිරීම සහ මහජනතාවගේ ගැටලු සදහා ඉක්මන් පිළියම් ලබා දීමට බව වාර්තා වේ.