රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනය එරෙහිව හා එම මරණයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද දහවල් පොලිස් මූලස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා පවසයි. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේ විශ්ව විද්‍යාල කොමිසන් සභාව ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය වෙත පා ගමනකින් ගමන් ගැනීමෙන් අනතුරුව මෙම සත්‍යග්‍රහය අරඹන බවයි.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


