Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් මාරාන්තික උපවාසයකට වුවත් අපි සූදානම්

මාරාන්තික උපවාසයකට වුවත් අපි සූදානම්

රුහුණු සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට වහා දඬුවම් ලබාදෙන ලෙසට බල කරමින් මාරාන්තික උපවාසයකට වුවත් යාමට තමන් සුදානම් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වැඩිදුරටත් ඔවුන් පවසනුයේ එම මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳ ඔවුන් කිසිසේත් සෑහීමටකට පත් නොවන බවයි.