Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නොමැති 65,000 ක්

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස නොමැති 65,000 ක්

කොළඹ දිස්ත්‍රික්කය තුල කරන ලද සමීක්ෂණ වලට අනුව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජන සංඛ්‍යාව 65, 000 ක් වන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර මහතා පවසයි. 2012 වන විට මෙය ලක්ෂ 12 පමණ දක්වා ඉහළ යනු ඇති බවද තමන් විශ්වාස කරන බවත් මේ සදහා ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදෙන ලක්ෂයක නිවාස ණය මුදල 11% පොලියක් යටතේ ලක්ෂ 2 දක්වා වැඩිකිරීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කළේය.