Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව අද රැස්වේ

Image
පාර්ලිමේන්තුව අද (03) රැස්වේ. එහිදී හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද (03) පස්වරු 2.00 සිට රාත්‍රි 7.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ. එළඹෙන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.