Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ව්ජිත හේරත් සහ අජිත් කුමාර ඇප මත නිදහස්

ව්ජිත හේරත් සහ අජිත් කුමාර ඇප මත නිදහස්

ගාල්ල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජිත හේරත්, අජිත් කුමාර සහ පළාත් සභා මන්ත්‍රි නලින් හේවගේ යන මහත්වරුන් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය ඇති බව වාර්තා වේ.