Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් මහජනතාව ගැවසෙන ස්ථානවල ගිනි අවි භාවිතය අවම කෙරේ

මහජනතාව ගැවසෙන ස්ථානවල ගිනි අවි භාවිතය අවම කෙරේ

මහජනතාව ගැ‍වසෙන ස්ථානවල පොලිස් නිලධාරීන් ගිනි අවි භාවිතය අවම කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසනුයේ මහා පරිමාණ වැටලීම් වලදී පමණක් පොලිසිය විසින් ගිනි අවි භාවිතය සිදුකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි. මෙම වැඩපිළිවෙල යටතේ අපේක්ෂා කරනුයේ පොලිසිය සහ මහජනතාව අතර දුරස්ථභාවය තුරන්කොට ඔවුන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීම බවයි.