Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ශිෂ්යුත්ව විභාගය ලබන 22 දා

ශිෂ්යුත්ව විභාගය ලබන 22 දා

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් දිවයින පුරා මධ්‍යස්ථාන 2744 දී අගෝස්තු 22 වන දා විභාගය පැවැත්වෙන බවත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 511 ක් ස්ථාපිත කර ඇති බවත් විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතා පවසයි.

තවද මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා උතුරු නැගෙනහිර ඇතුළුව අයඳුම්කරුවන් තුන් ලක්ෂ දහතුන් දහසක් පෙනී සිටින අතර මෙවර විභාගයේදී කිසිදු අයඳුම්කරුවෙකුගේ දෙමාපියෙකුට හෝ වැඩිහිටියෙකුට විභාග මධ්‍යස්ථානයන්ට ඇතුල් වීමට ඉඩ නොදෙන බව විභාග ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.