මහවැලි ගගේ දිය නෑමට ගිය කොටහේන ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබේ. පේරාදෙණිය, ගොහාගොඩ සංගිලි පාලම අසල දී මොවුන් දියේ ගසා ගෙන ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. මෙසේ දියේ ගසාගෙන ගොස් ඇත්තේ එකම පවුලේ මව, දියණිය සහ පුතාය. මේ වන විටත් ඔවුන් සෙවීමේ කටයුතු සිදු කරන බව පේරාදෙණිය පොලිසිය සඳහන් කළේය.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


