Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් හලාවත පැවති සත්‍යග්‍රහයට පොලිසියෙන් බාධා

හලාවත පැවති සත්‍යග්‍රහයට පොලිසියෙන් බාධා

හලාවත මුන්නේෂ්වරම් කෝවිල ඉදිරිපට අද පැවති සත්‍යග්‍රහයකට පොලිසියෙන් බාධා එල්ල වූ බව ජාතික සංඝ සම්මේලනය පවසයි. මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට හේතු වී ඇත්තේ හලාවත මුන්නේෂ්වරම් කාලි කෝවිලේ අද පැවැත්වීම නියමිතව තිබූ විශේෂ දේව පූජාවකදී එළුවන් හා කුකුළත් ඇතුළු සත්වයින් විශාල ප්‍රමාණයක් බිලි දීමට විරෝධය පෑමක් වශයෙනි.