පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජංගම දුරකතන වලින් නැරඹිය හැකි අසභ්‍ය වෙබ් අඩවි 107ක් අවහිර කිරීමට පියවර ගන්නා ලෙස බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියම කර ඇති බව වාර්තා වේ.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


