ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ. මෙමගින් අපේක්ෂා කරනුයේ විධායක ජනාධිපති ධුරය දැරිය හැකි කාලසීමාව වෙනස් කිරීම හා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වෙනස්කම් සිදුකිරීමයි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය සඳහා ඉදිරිපත් කර පසුව එය හදිසි පනත් කෙටුම්පතක් ලෙස සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


