Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් දේශීය බී.ටී.අයි බැක්ටීරියාව යෙදීම හෙට සිට

දේශීය බී.ටී.අයි බැක්ටීරියාව යෙදීම හෙට සිට

ඩෙංගු මදුරුවන් බෝ වීම වැළැක්වීම සදහා දේශීය බී.ටී.අයි බැක්ටීරියාව යොදා ගැනීම හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර ප්‍රථමයෙන් එම බී.ටී.අයි බැක්ටීරියාව කොළඹ නගරයේ මට්ටක්කුලිය සහ පෑලියගොඩ යන ප්‍රදේශ 2 ක සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 200 ක් බවත් පුද්ගලයින් විසි අට දහස් පහළොස් දෙනෙකුට ඩෙංගු රෝගය වැළ දී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.