Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් ලාෆ් ගෑස් මිල රු. 46.00 කින් පහතට

ලාෆ් ගෑස් මිල රු. 46.00 කින් පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු.46.00 න් පහත දමා ඇත. ඒ අනුව ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රු.1593.00 කි. ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් සිදු නොවන අතර එය තවදුරටත් පැවති මිල වන රු.1652.00 ක් ලෙස පවතී.