විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක් සදහා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර විපක්ෂ කාර්යාලය පවසනුයේ පෞද්ගලික සංචාරක් සදහා එතුමා ඉන්දියාවට ගොස් ඇති බවයි. හෙට යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


