Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් තද සුළඟකින් මොණරාගල නිවාස කිහිපයකට හානි

තද සුළඟකින් මොණරාගල නිවාස කිහිපයකට හානි

මොණරාගල දිස්ත්‍රික්කයේ උළුගොඩ ග්‍රාම නිලධාරී වසම තුළ අද පෙරවරුවේ ඇති වූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට පමණ අර්ධ හානි සිදුවී ඇත.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාබලමින් පවතී.

මෙම සිදුවීමෙන් පුද්ගල හානි සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නොමැත.