නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දැක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.
කොළඹ වෝඩ් පෙදෙස පිහිටා ඇති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ නිවසේ අද (03) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනට සහයෝගය ලබාදීමෙන් පක්ෂයට, විපක්ෂය හෝ ජනතාට හානියක් සිදු නොවන බව මෙම අවස්ථාවට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.
ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වසර 30ක යුද්ධය අවසන් කර අද වන විට රටට යහපත් කාලයක් උදා වී ඇති බවයි.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


