එක්සත් ජාතික පක්ෂයේ 65 වන සංවත්සරය අදට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වැඩ සටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර එම ආගමික වැඩසටහන් අද දවස පුරා කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


