තෙවන පාසැල් වාරයේ කටයුතු අද ආරම්භ වේ. අ.පො.ස. උ.පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ නොකරන බවත් ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් ලබන 13 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර සෙසු පාසල් ලබන 20 වැනිදා සහ 27 වැනිදා ආරම්භ කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ලබන 13 වැනිදා ය.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


