අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී යෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන බව ජාතික හෙළ උරුමය නිල වශයෙන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත්තේ ජනාධිපති ධුරයේ වාර ගණන ව්‍යවස්ථාවකින් සීමා කිරීමට වඩා ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ජනතාවට ලබාදීම වැදගත් බවයි.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


