Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් නව සංශෝධන අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

නව සංශෝධන අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Image
18 වැනි ව්‍යවස්ථා සංශෝධන අගමැති දී.මූ.ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කළ බව වාර්තා වේ.අද(08) දිනයේ නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පැවැත්වෙන අතර සවස 7.30 ට පමණ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා,විපක්ෂයෙන් මන්ත්‍රීවරු 16 දෙනෙකුගේ සහාය ව්‍යවස්ථාවට හිමිවන බව දැනටමත් දන්වා ඇතැයි ප්‍රකාශ කළ බවද වාර්තා වේ