Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: සන්නස පුවත් සන්නස පුවත් යළි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයට

යළි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධූරයට

හිටපු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පසුගිය දිනෙක සමෘද්ධි නිලධාරියෙකු ගස්බැඳීමේ සිදුවීම හේතුවෙන් ඒ මහතාගේ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අත්හිටුවීමට ජනාධිපතිවරයා පියවර ගන්නා ලදී. ඒ පිළිබඳ විමර්ශනය කළ විනය කමිටුවේ තීරණයට අනුව මර්වින් සිල්වා මහතා සියලු චෝදනා වලින් නිදහස් වූ අතර යලිත් ආචාර්ය මර්වින් සිල්වා මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබා දීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.