ගතවූ මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2270 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 08 කි. මෙයින් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාත් තුලින් බවත් පසුගිය කාලයේ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළද බස්නාහිර පළාත් තුළ ඩෙංගු කීට ව්‍යාප්තිය වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් ඩෙංගු මර්ධන සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය හෙට පස්වරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.
Saturday, May 19th
Last update:03:18:13 PM GMT
Headlines:


