අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සහ නිදහස් උත්සවයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 8000ක් පමණ යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මීට අමතර ව විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රථ වාහන අංශයේ සාමාජිකයන් ද මේ සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.
මේ නිසා ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත්, මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන ලෙසත් පොලිස් අධිකාරීවරයා මහජනතාවට දන්වා සිටී.
රජයේ නිළ පුවත් වෙබ් අඩවියෙන්


