Saturday, May 19th

Last update:03:18:13 PM GMT

You are here: සන්නස පුවත් සන්නස පුවත් ශ්රී් ලාංකීය ධීවර යාත්රා් 5 ක් ඉන්දීය අත්අඩංගුවට

ශ්රී් ලාංකීය ධීවර යාත්රා් 5 ක් ඉන්දීය අත්අඩංගුවට

ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා 5 ක් සහ පුද්ගලයින් 25 දෙනෙකු ඉන්දියාවේ නැගෙනහිර නාගපට්ටිනම් වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ කවීෂපුතා, ලක්සයුර, ලක්සිරි - 4, ලක්සිරි -1 සහ ලක්සිරි-2, යන මුහුදු යාත්‍රා පහ බවයි. වාර්තා වන අන්දමට මෙම යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ 1981 දරණ 15 (c) යන පනත යටතේ බව සදහන් වේ.