අද අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණ හා ඌව පළාත් වලට ගිගිරුම් සහිත වැසි පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණ හා නිරිත දිග මුහුදු ප්‍රදේශවලට අද සවස්භාගයේදී මහ වැසි ඇද වැටීමට නියමිත බවද වාර්තා වේ. මේ දිනවල දිවයින පුරා පවතින්නේ අධික උෂ්ණත්වයකි.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


