ලබන මැයි මස වන විට මේ වසර සදහා විශ්ව විද්‍යාවලට බඳවා ගන්නා සිසු සිසුවියන්ගේ නාම ලැයිස්තු සකසා අවසන් කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති එම්.ටී.එම් ජෙෆ්රී මහතා පවසයි.
සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 50,000කට ආසන්න පිරිසක් සරසවි ප්‍රවේශයට අයදුම්පත් එවා ඇත.ඒ අනුව 21,000 කට අධික පිරිසක් මෙවර බඳවා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අ.පො.ස උසස් පෙළ විභාගය නැවත සමීක්ෂණ ප්‍රතිඵල ද සලකා බලා අවසන් නාම ලේඛණය සකස් කරන බව මෙහිදී ප්‍රකාශ කළේය


