අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා අයදුම්පත් භාරගැනීම අද (12 දා) ආරම්භ වේ. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ආකෘතිපත්‍රය නිසිපරිදි පුරවා එවිය යුතුය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අප්‍රේල් 5 වැනිදා වේ.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


