Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම අන්තර් සමාජ දැල්පන්දු තරඟාවලිය ඇරඹේ

අන්තර් සමාජ දැල්පන්දු තරඟාවලිය ඇරඹේ

Image
අන්තර් සමාජ දැල්පන්දු තරඟාවලිය අමාත්‍ය සී. බී. රත්නායක මහතාගේ ප්‍රධනත්වයෙන් ත්‍රිකුණාමලයේදි ආරම්භ වන බව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සඳහන් කරයි.

තරගාවලිය"ඒ", "බී" සහ "සී" යනුවෙන් කාණ්‌ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර, "ඒ" කාණ්‌ඩයෙන් කණ්‌ඩායම් 6ක්‌ ද, "බී" කාණ්‌ඩයෙන් කණ්‌ඩායම් 22ක්‌ද, "සී" කාණ්‌ඩයෙන් කණ්‌ඩායම් 11ක්‌ ද තරග වැදීමට නියමිතව ඇත.