ජාතික මහා ක්‍රීඩා උළෙල ඔක්තෝම්බර් මස 30, 31 සහ නොවැම්බර් මස 01වනදා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යුතු සංවිධානය කර ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. හතරසිංහ මහතා පැවසීය.
36 වැනි මෙම ජාතික ක්‍රීඩා උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධාන්තවයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 17 සිට 19 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද නොවැළැක්විය හැකි හේතුවක් මත එය කල් දැමීමට සිදු වූ බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Thursday, Feb 09th
Last update:02:23:49 PM GMT
Headlines:


