ඉන්දියාව, නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති තුන් කොන් ක්‍රිකට් තරගවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර අද පැවති තරගයෙන් ලකුණු 105 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර සමත්විය. ඒ අනුව තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ලබන සෙනසුරාදා පැවැත්වීම නියමිතය.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


