Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම 2010 මහවැලි ක්‍රීඩා උළෙල ගිරාදුරුකෝට්ටේදී

2010 මහවැලි ක්‍රීඩා උළෙල ගිරාදුරුකෝට්ටේදී

Image
2010 මහවැලි ක්‍රිඩා උළෙල සැප්තැම්බර් 11,12 යන දෙදින ගිරාදුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
මහවැලි කලාපීය යෞවන යෞවනියන්ගේ කුසලතා එළි දැක්වෙන මහවැලි ක්‍රීඩා උළෙල මෙවර පවත්වනු ලබන්නේ 24 වැනි වරටය.