කාන්තා හා පිරිමි මුලික වටයේ තරග 30 වන දා පැවැත්වෙන අතර අවසාන වටයේ තරග 31 වන දා පැවැත්වේ.
ඒ අනුව 31දා කාන්තා අවසාන තරග පස්වරු 1.00ට ද පිරිමි අවසාන තරග පස්වරු 3.00ට ද පැවැත්වීමට නියමිතය.