Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර (නායක), මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, ඇන්ජලෝ මැතිව්ස්, ප්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස් සහ චානක වෙලගෙදර ක්‍රීඩා කරති.

දෙරට අතර පැවති ප්‍රථම ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර මෙම තරග‍ය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා පූර්වකව ක්‍රීඩා කරයි.