සී.බී.කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් තරගයේ දී ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 231 ට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය. මෙම තරගය ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඔවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව පන්දු වාර 49 පන්දු 03 ක් තුළ සියලුම පිතිකරුවන් දැවී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 231 ක් පමණි.
Tuesday, Jun 18th
Last update:12:03:27 PM GMT
Headlines:


