Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත ලක්කෙළිබිම නිල්මහ සටන අද

නිල්මහ සටන අද

අන්තර් පාසැල් ක්‍රිකට් තරග දැන් ආරම්භ වෙලා. කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් දෙකක් අතර ක්‍රිකට් තරග අද එස්.එස්.සී. පිටියේදී ආරම්භ වෙනවා. ඒ රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතරයි. මේ සටන හදුන්වන්නේ නිල්මහ සටන යනුවෙනුයි. කාසියේ වාසිය ලබාගත් ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවට පහරදීම සදහා රාජකීය කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.