Thursday, Feb 09th

Last update:02:23:49 PM GMT

Headlines:
You are here: දසත දසත විත්ති දහසය වැනි සාර්ක් සමුළුව ඇරැඹේ

දහසය වැනි සාර්ක් සමුළුව ඇරැඹේ

Image
දහසය වැනි දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සමුළුව (සාර්ක්) භූතානයේ තිම්පු නගරයේ දී ඊයේ (24) ආරම්භ විය.

15 වැනි සාර්ක් සමුළුව පසුගිය 2008 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැති අතර. මෙවර සාර්ක් සමුළුව භූතානයේදී පැවැත්වෙයි. 16 වැනි සමුළුව අදියර හතරක් යටතේ ලබන 29දා තෙක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2008 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැති සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ දී සභාපතිත්වයට පත් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාද ද මෙම රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වීමට නියමිතව ඇත.