Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත දසත විත්ති සුකී තවදුරටත් නිවාස අඩස්සියේ

සුකී තවදුරටත් නිවාස අඩස්සියේ

sansuukyi

මහත් ආන්දෝලනයට ලක්ව ඇති මියන්මාරයේ හිටපු නායිකාවක වන අවුත්සාං සුකී නිදහස් කිරීම පිළිබද පෙත්සම එරට අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඇය වසර 15 ක සිට එරට හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවන්නේ ඇමරිකාව ඇතුළු ප්‍රබල රටවල් කිහිපයකම විරෝධතාවය නොතකමිනි.

මියන්මාරයේ මහා මැතිවරණය ඉදිරියේ පැවැත්වීමට නියමිතව ඇත.