ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ඊයේ නිමාවට පත්විය. එහි පළමුස්ථානයට පත්වීමට කැනඩාව සමත් විය. ඒ රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ලබා ගනිමිනි. දෙවන ස්ථානය ජර්මනියටද, තෙවන ස්ථානය ඇමරිකාවටද හිමිවිය. රටවල් 187 ක සහභාගිත්වයෙන් දින 17 ක් පුරා මෙම තරගාවලිය පැවැත්වුණි. ආරම්භක දිනයේදීම සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙන් මරණයට පත් වුවද තරගාවලිය සාර්ථකව අවසන් වූ බව සංවිධායක මණ්ඩලය පවසයි.
Monday, Feb 06th
Last update:11:29:13 AM GMT
Headlines:


