Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: දසත දසත විත්ති තූර්කියේ භූ කම්පනයක්

තූර්කියේ භූ කම්පනයක්

_1
_2
_3

මීට සුළු මොහොතකට පෙර තූර්කියේ ඇතිවූ භූමි කම්පනයකින් 57 දෙනෙකු මරණයට පත්වූ බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වෙයි. දැනට වාර්තා වන තොරතුරු අනුව තූර්කියේ එලාසිග් ප්‍රාන්තයේ ගම්මාන 6 ක් මෙම භූ කම්පනයෙන් විනාශයට පත් වී ඇත.

“මුළු ගම්මානයම සම්පූර්ණයෙන්ම විනාශයි”

මෙහෙම පැවසුවේ ඔක්කියුලර් ගමේ පරිපාලන නිළධාරියෙක් වන හසන්න ඩෙට්රඩැග් විසිනුයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක අංක 5.5 ක් ලෙස සටහන්ව ඇත.