චන්ද්‍රයා මත ජලය ඇත්දැයි සොයාබැලීම සදහා පසුගිය දශකය පුරා සිදුකල පර්යේෂණ ප්‍රමාණය අතිමහත්ය. පෘථවි වාසීන්ට එය සිහිනයක් මෙන් විය. එම සිහිනයට නව පණක් එක් කරන ආරංචියක් දැන් ලැබී ඇත. විද්‍යාඥයන් පවසන පරිදි හඳ මතුපිට රස වර්ග තුනකින් යුක්ත ජලය තිබේ.
ඉන්දීය චන්ද්‍රයාන් යානය පොලවට එවූ තොරතුරු වලින් හා නාසා ආයතනය සිදුකල පර්යේෂණ වලින් පසු මෙම තොරතුරු අනාවරණය කොටගෙන තිබේ. විද්‍යඥයින් පවසන්නේ සඳ මත ද්‍රව අයිස් තට්ටු පවතින බවට සාක්ෂි ලැබී ඇති බවයි.


