එමෙන්ම පිහිටවනු ලබන සම්බන්ධීකරණ කාර්යාලයේ සහකාර තේරීම්භාර නිලධාරියෙක් හා තවත් මාණ්‌ඩලික නිලධාරීහු දෙදෙනෙක් මෙම කාර්යාලයට අයත් වන අතර ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනකු යොදවන ලෙස කොමසාරිස්‌තුමා පොලිස්‌පතිවරයාට දැනුම් දී තිබේ.
ඡන්ද මධ්‍යස්‌ථානයට පැය භාගයක් ඇතුළත යා හැකි පරිදි මෙම සම්බන්ධීකරණ කාර්යාල පිහිටුවනු ලබයි.


