Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු 2010 පාර්ලිමේන්තු මැතිවරණයයේ මනාප ප්රතිඵල

2010 පාර්ලිමේන්තු මැතිවරණයයේ මනාප ප්රතිඵල

කොළඹ දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 10 යි

විමල් වීරවංශ - 280672

දුමින්ද සිල්වා - 146336

චම්පික රණවක - 120333

දිනේෂ් ගුණවර්ධන - 116860

බන්දුල ගුණවර්ධන - 64654

තිලංග සුමතිපාල - 60848

සුසිල් පේ‍්‍රමජයන්ත් - 54702

ඒ.එච්.එම්.පවුසි - 51641

ජීවන් කුමාරතුංග - 51080

ගාමිණි ලොකුගේ - 49750

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 7 යි

රනිල් වික‍්‍රමසිංහ - 232957

රවි කරුණානායක - 70328

මොහාන් ලාල් ගේ‍්‍රරු - 68008

රෝසි සේනානායක - 66357

විජයදාස රාජපක්ෂ - 60030

සුජීව සේනසිංහ - 52559

ප‍්‍රභා ගනේශන් - 42851

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංන්ධානය මන්ත‍්‍රී ධූර 2 යි

සරත් ෆොන්සේකා - 98458

සුනිල් හඳුන්නෙත්ති - 78126

ගම්පහ දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ධූර ගණන 12 යි

බැසිල් රාජපක්ෂ - 425861

සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ - 186140

මර්වින් සිල්වා - 151085

අතුරලියේ රතන හිමි - 112010

ෆීලික්ස් පෙරේරා - 69938

රුවන් රණතුංග - 66488

ලසන්ත අලගියවන්න - 65939

සරණ ගුණවර්ධන - 61150

දුලිප් විජේසේකර - 51469

වසන්ත සේනානායක - 51124

පණ්ඩු බණ්ඩාරනායක - 49613

සරත් කුමාර ගුණරත්න - 46040

එක්සත් ජාතික පෙරමුණ මන්තී‍්‍ර ධූර ගණන 5 යි

රුවන් විජයවර්ධන - 88850

උපේක්ෂා ස්වර්ණමාලි - 81350

කරු ජයසූරිය - 60310

ජයලත් ජයවර්ධන - 58302

ජෝන් අමරතුංග - 52331

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මන්තී‍්‍ර ධූර ගණන 1 යි

විජිත හේරත් - 50967

ගාල්ල දිස්ති‍්‍රක්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ධූර ගණන 7 යි

නිශාන්ත මුතුහෙට්ටිගම - 125777

රමේෂ් පතිරණ - 95313

ගුණරත්න වීරකෝන් - 68629

චන්දිම වීරක්කොඩි - 67231

පියසේන ගමගේ - 67033

සජින් වාස් ගුණවර්ධන - 53989

මොහාන් පි‍්‍රයදර්ශන සිල්වා - 49456

එක්සත් ජාතික පෙරමුණ මන්තී‍්‍ර ධූර ගණන 02 යි

ගයන්ත කරුණාතිලක - 49945

මනුෂ නානායක්කාර - 49690

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මන්තී‍්‍ර ගණන 01 යි

අජිත් කුමාර ගල්බොක්ක හේවගේ - 15872

කුරුණෑගල දිස්ති‍්‍රක්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ධුර ගණන 10 යි

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු - 136943

ටී.බී. ඒකනායක - 112420

අනුර පි‍්‍රයදර්ශන යාපා - 98880

ඒ.එම්. ශාන්ත බණ්ඩාර - 86353

එස්.බී. නාවින්න - 74976

ජයරත්න හේරත් - 64645

සාලින්ද දිසානායක - 56842

නෙරන්ජන් වික‍්‍රමසිංහ - 54572

ඉන්දික බණ්ඩාරනායක - 48665

තාරානාත් බස්නායක - 46079

එක්සත් ජාතික පෙරමුණ මන්තී‍්‍ර ධුර ගණන 5 යි

දයාසිරි ජයසේකර - 132949

අකිල විරාජ් කාරියවසම් - 66476

ගාමිණී ජයවික‍්‍රම පෙරේරා - 44131

අශෝක රන්ජන් අබේසිංහ - 32990

නිමල් සෙනරත් විජේසිංහ - 30687

රත්නපුර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 7 යි

ජෝන් සෙනෙවිරත්න - 125816

පවිත‍්‍රා වන්නිආරච්චි - 110220

පේ‍්‍රමලාල් ජයසේකර - 73175

ජානක වක්කුඹුර - 70473

වාසුදේව නානායක්කාර - 56493

ටී. රංජිත් ද සොයිසා - 47147

සනී රෝහණ - 37902

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 3 යි

තලතා අතුකොරළ - 64592

රංජන් රාමනායක - 59318

දුනේෂ් ගංකන්ද - 34219

අනුරාධපුර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 7 යි

සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේන - 112644

දුමින්ද දිසානායක - 101384

තිස්ස විජයරත්න කරල්ලියද්ද - 55017

අසංක ශෙහාන් සේමසිංහ - 46115

සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ - 44645

ඒකනායක විල්ෆඞ් බණ්ඩාර - 40634

වීරකුමාර දිසානයක - 27102

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

කුලතුංග දිසානායක මුදියන්සේලාගේ චන්ද්‍රණි බණ්ඩාර - 29884

පෑලිස්ගේ හැරිසන් - 24675

බදුල්ල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 6 යි

නිලෙන්ති නිමල් සිරිපාල ද සිල්වා - 141,990

ඩිලාන් පෙරේරා - 69610

ලීල් චාමික බුද්ධදාස - 42856

උදිත් සංජය ලොකු බණ්ඩාර - 38124

රෝහණ පුෂ්ප කුමාර - 36080

අමිත් තේනුක විදානගමගේ - 34742

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

හරීන් ප‍්‍රනනාදු - 49073

ලක්ෂ්මන් සෙනෙවිරත්න - 31560

මාතර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 6 යි

සනත් ජයසූරිය - 74,352

මහින්ද යාපා අබේවර්ධන - 70,439

ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - 67,510

චන්ද්‍රසිරි ගජදීර - 51,742

හේමාල් ගුණසේකර - 51,013

විජය දහනායක - 44,463

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

අකලංක බුද්ධික පතිරණ - 62,499

මංගල පින්සිරි සමරවීර - 59,836

හම්බන්තොට දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 5 යි

නාමල් රාජපක්‍ෂ - 147566

අමරවීර මහින්ද - 105414

චමල් රාජපක්‍ෂ - 79648

නිරූපමා දීපිකා රාජපක්‍ෂ - 39025

වී.කේ.ඉන්දික - 37626

එක්සත් ජතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 02 යි

සජිත් පේ‍්‍රමදාස - 74467

දිලිප් වෙදආරච්චි - 47160

මාතලේ දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 4 යි

ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා - 65,077

ජනක බණ්ඩාර තෙන්නකෝන් - 47,133

නන්දිමිත‍්‍ර ඒකනායක - 35,754

රෝහණ කුමාර දිසානායක - 32,803

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 1 යි

වසන්ත අලූවිහාරේ - 31,529

කෑගල්ල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර 7 යි

රංජිත් සියඹලාපිටිය - 141935

අතාවුද සෙනෙවිරත්න - 67719

කනක හේරත් - 63136

වයි.ජී. පද්මසිරි - 61582

ලලිත් දිසානායක - 49224

ජගත් බාලසුරිය - 47294

එච්.ආර්. මිත‍්‍රපාල - 37745

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

කබීර් හාසිම් - 48344

ඩි. චම්පිකා පේ‍්‍රමදාස - 40914

පොළොන්නරුව දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 4 යි

මෛත‍්‍රිපාල සිරිසේන - 90118

අනුරද්ධ රණසිංහ - 56223

ගම්ලත් සිරිපාල - 53973

චන්ද්‍රසිරි සුරිආරච්චි - 44 356

එක්සත් ජාතික පෙරමුණ 1

අර්ල් ගුණසේකර 26925

වන්නි දිස්ත‍්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය (තමිල් අරසුකච්චි* මන්ත‍්‍රී ධූර 03 යි

සෙල්වම් අඩෙක්කලනාදන් - 17366

එස් නෝහරාද ලිංගම් - 12120

අන්නමලේ නඬේසු සිවශක්ති - 11674

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 2 යි

1අබුදුල් රිෂාර්ඩු බදුර්දීන් - 27461

උනායිස් ෆාරුක් - 10851

එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රී ධූර ගණණ 1 යි

නූර්දින් මෂුර් - 9518

පුත්තලම දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 6 යි

පියංකර ජයරත්න - 56098

අරුන්දික ප‍්‍රනාන්දු - 55889

දයාශ‍්‍රිත තිසේරා - 38704

වික්ටර් ඇන්ටනී පෙරේරා - 35259

නියෝමාල් පෙරේරා - 32781

මිල්රෝයි ප‍්‍රනාන්දු - 31509

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර 2 යි

පාලිත් රංගේ බණ්ඩාර - 36861

නිරෝෂන් පෙරේරා - 28077

මොණරාගල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 4 යි

ජගත් පුෂ්ප කුමාර - 67903

ගාමිණි විජිත් විජයමුණි සොයිසා - 54516

සුමේදා ජයසේන - 45837

විජිත බේරුගොඩ - 43001

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර 1 යි

රංජිත් මද්දුම බණ්ඩාර - 15105

කළුතර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 7 යි

කුමාර වේල්ගම - 124766

මහින්ද සමරසිංහ - 97778

නිර්මල කොතලාවල - 82044

රෝහිත අබේගුණවර්ධන - 77205

රාජිත සේනාරත්න - 66710

රෙජිනෝල්ඞ් කුරේ - 60196

විදුර වික‍්‍රමනායක - 50114

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර 2 යි

පාලිත තෙවරප්පෙරුම - 51153

අජිත් පද්මශාන්ත පෙරේරා - 48588

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය

අර්ජුන රණතුංග - 27796

නුවරඑළිය දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 5 යි

ආරුමගම් තොන්ඩමන් - 60997

වී රාධක‍්‍රිෂ්ණන් - 54083

සුන්දරම් පෙරුමාල් රාජදුරෙයි - 49228

නවීන් දිසානායක - 43514

සී.බී. රත්නායක - 41345

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර 2 යි

ඵලනි දිගම්බරම් - 39490

ශ‍්‍රීරංගා ජයරත්නම් - 33948

යාපනය දිස්ත‍්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 5 යි

මාවෙයි සේනාධිරාජා - 20501

සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර - 16425

ඒ. විනයාගමූර්ති - 15311

ඊ. සරවන බවන් - 14961

ඊ සිරිධරන් - 10057

එක්සත් ජනතා නිදහස් සංධානය මන්ත‍්‍රී ධූර ගණන 3 යි

ඩග්ලස් දේවානන්ද - 28585

සිල්වෙස්ටී‍්‍ර උදයන් - 13128

එම්. මන්ෂු කුමාර් - 8105

එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර 1 යි

මහේෂ්වරන් විජයකලා - 7850