පසුගිය මහමැතිවරණයේ දී ශූන්‍යකරන ලද ඡන්ද මධ්‍යස්ථානවල නැවත ඡන්දය පැවැත්වීම මෙම මස වනදා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
ඒ අනුව නාවලපිටියඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 37ක් හා ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක ඡන්දය පැවැත්වීමට නියමිතය.සමස්ථ ප්‍රථිඵ්ලය මෙම අප්‍රේල් 21 දින ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


