මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය සහ ත්‍රිකුණාමලය කුඹුරුපිටිය යන ඡන්ද මධ්‍යස්ථානයන්හි නැවත ඡන්ද විමසීම ලබන (20) පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
ඡන්ද මධ්‍යස්ථාන වල ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුධ හමුදාව සහ විශේෂ කාර්යය බලකා ආරක්ෂාවද යොදා ඇත.


