Monday, Feb 06th

Last update:11:29:13 AM GMT

Headlines:
You are here: නව පුවත් මැතිවරණ තතු 2010 මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

2010 මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානය 4,846,388 60.33% 144

එක්සත් ජාතික පෙරමුණ 2,357,057 29.34% 60

ඉලංකෙයි තමිල් අරසු කච්චි 233,190 2.90% 14

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 441,251 5.491% 07


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානය 59,784 42.78% 2

එක්සත් ජාතික පෙරමුණ 39,691 28.40% 1

ඉලංකෙයි තමිල් අරසු කච්චි 33,268 23.81% 1

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානය 339,819 60.77% 8

එක්සත් ජාතික පෙරමුණ 192,798 34.48% 4

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය 23,728 4.241% 0